හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.

Election Commission of Sri Lanka
By Wayomi Aug 13, 2024 01:27 PM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව අනිද්දා (15) පෙරවරු 9.00 ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළා. නාම යෝජනා බාර ගැනීම අනිද්දා (15) උදේ 9.00සිට 11.00 දක්වා සිදු කෙරේ.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

රනිල්ගේ අලුත් සන්ධානයේ මහලේකම්ගේ නම් අදම එළියට. - හෙට සිදු වන්න යන පෙරළිය මෙන්න.

රනිල්ගේ අලුත් සන්ධානයේ මහලේකම්ගේ නම් අදම එළියට. - හෙට සිදු වන්න යන පෙරළිය මෙන්න.


මෙහිදී නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම උදේ 11.00 සිට 11.30 දක්වා කළ හැකියි.

එම විරෝධතා කාලය අවසන් වීමෙන් අනතුරුව පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සඳහා ඡන්ද ලකුණු නිකුත් කිරීම කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.


මේ කාලයේදී මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව සැපයීමට රජය තීරණය කර ඇති අතර නාම යෝජනා බාර ගන්නා අවස්ථාවේදි එම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කෙරෙන අතර කලාපයට ඇතුළු විය හැක්කේ අවසර ලත් පුද්ගලයන් සහ අවසර ලත් වාහනවලට පමණි.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

 

නාම යෝජනා බාර ගන්නා කාලයේදී සරණ මාවත ආශ්‍රිත රජයේ ආයතන සහ රෝහල් වසා දමන හෙයින් සාමාන්‍ය කටයුතු සහ වෙනත් රාජකාරී සඳහා පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න ගිහින්. - ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේ. - (VIDEO)

කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න ගිහින්. - ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේ. - (VIDEO)

 

නාමයෝජනා බාරදීමට ශාලාවට පැමිණිය හැක්කේ අපේක්ෂකයාට සහ තවත් දෙදෙනෙකුට පමණක් බවත් ඒ අයට විශේෂ අවසර පත්‍ර නිකුත් කර ඇති බවත් කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

රටම බලන් ඉන්න තීරණාත්මක 15 වෙනිදා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. - එය සිදු වන්නේ මෙහෙමයි.

රටම බලන් ඉන්න තීරණාත්මක 15 වෙනිදා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. - එය සිදු වන්නේ මෙහෙමයි.


එමෙන්ම තවත් අමුත්තන් තිදෙනකුට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ රැඳ සිටීමට අවසර දෙනු ලබයි.

සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණකි.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.


අපේක්ෂකයා සරණ මාවතේ අවසාන මාර්ග බාධකය ආසන්නයේදී වාහනය නවතා මැතිවරණ කාර්යාලයට පයින් ගමන් කළ යුතුය. අපේක්ෂකයන් සමග එන ආධාරකරුවන්ට රැඳී සිටීමට විශේෂ ස්ථාන සලසා ඇත.

මේ අතර නාම යෝජනා බාරදීමෙන් අනතුරුව පෙලපාලි පැවැත්වීම තහනම් බව කොමිසම පවසනවා.

නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත අපේක්ෂකයන් කැඳවා එක් අපේක්ෂකයකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල දැනුම් දෙන බව කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියා.

නුවර ප්‍රධාන පාසලක සිසුවෙක් අතුරුදන්.

නුවර ප්‍රධාන පාසලක සිසුවෙක් අතුරුදන්.


නාමයෝජනා දිනයෙන් පසු නිල ඡ න්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 1000 ක් පමණක් බවත් මෙම මුදල වැඩි කර ගැනීමේ හැකියාවක් නැති බවත් කොමිසම පවසනවා.

කෙසේ වෙතත් වැඩිවන අපේක්ෂකයන් අනුව ආයතනය වියදම් සහ මුද්‍රණාල වියදම් සියල්ල වැඩි වන බව පවසන කොමිසම එය විශාල අභියෝගයක් බවද සඳහන් කරනවා.

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මහල්ලකු තල්ලු කරලා අවසානයේ සිදු වූ දේ. - (VIDEO)

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මහල්ලකු තල්ලු කරලා අවසානයේ සිදු වූ දේ. - (VIDEO)


එමෙන්ම මැතිවරණ කටයුතු නිරීක්ෂණයට යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලය ඉල්ලීම් කර ඇති බවත් ඒ අයගේ වියදමින් ඒ කටයුතු කරන බවත් ආනන්ද රත්නායක මහතා පැවසීය.

මේ අතර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ආසියාවේ රටවල් කිහිපයකටද ආරාධනා කරන බව ඔහු තවදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව රට ගිහින් සෙවූ වස්තු මෙරටට ගේන රීති වෙනස් වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව රට ගිහින් සෙවූ වස්තු මෙරටට ගේන රීති වෙනස් වෙයි.


නාමයෝජනා බාර ගන්නා දින මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා 1500ක පමණ පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු පිරිසක් යොදවනු ඇති.

ඊලෝන් මස්ක්ගේ STARLINK සේවා ලංකාවට. - බලපත්‍රය නිකුත් කෙරේ.

ඊලෝන් මස්ක්ගේ STARLINK සේවා ලංකාවට. - බලපත්‍රය නිකුත් කෙරේ.