නුවර ප්‍රධාන පාසලක සිසුවෙක් අතුරුදන්.
By Wayomi
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙකු ඊයේ (12) දින පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ,කටුගස්තොට රණවන පාරේ පදිංචි මොහොමඩ් මුඛාරත් මුජාහිත් නැමැති සිස්දුවෙක්.
එම සිසුවා ඊයේ(12) පෙරවරු 6.00 පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද මව පවසා තිබෙනවා.