ගංවතුරක් එනවා - පෙර සූදානම් වන්න - පූර්ව අනතුරු ඇඟවීම මෙන්න

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර සඳහා පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කරන ලද නිවේදනය අනුව, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඉදිරි පැය 24 තීරණාත්මක වෙයි ද? - පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් ස්ථාපිත වෙයි

ඉදිරි පැය 24 තීරණාත්මක වෙයි ද? - පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 490ක් දුරින් ස්ථාපිත වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් පුරෝකථනයන්ට අනුව, ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවල වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බැවින් මෙම අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, අදාළ දිස්ත්‍රික්කවල ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල සහ ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සලකා බලන ලෙස දැනුම්දී ඇත.

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද මේ ලග්න වලට රතු අනතුරු ඇඟවීමක්! අනතුරුදායක කටයුතු වලින් ඈත් වන්න

අද මේ ලග්න වලට රතු අනතුරු ඇඟවීමක්! අනතුරුදායක කටයුතු වලින් ඈත් වන්න