කාලගුණේ නිසා ලංකාවට වෙන්න යන විනාසේ, මානසික රෝග වැළදීම ඉහළට
ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයින් ප්‍රමාණය වැඩිවීමක් පෙන්නුම් කරන බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ මේ වන විට පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් නිසා බව සඳහන්.
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා අදහස් දක්වා ඇත.
ඒ අනුව ඔහු පවසා ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ආතතියෙන් සහ විශාදයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
