ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

Report

වැව් රක්ෂිත ඉඩම් ආක්‍රමණය කරමින් ඉදිකර ඇති සෑම අනවසර ඉදිකිරීමක්ම ඉවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසා ඇත.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

ඔහුගේ මෙම ප්‍රකාශයට අභියෝග කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ (ජ.වි.පෙ.) හිටපු මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ “සුදු අරලිය” හෝටලය ඉදිකර ඇති බවත් ය.

ඒ අනුව හැකි නම් එය ඉවත් කරන ලෙසත් පවසා ඇති බව සඳහන්.

260 ක් මරු කටට ගියේ එයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා ඉන්ධන විසන්ධි කිරීම නිසා, පරික්ෂණයෙන් හෙළිවෙයි

260 ක් මරු කටට ගියේ එයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා ඉන්ධන විසන්ධි කිරීම නිසා, පරික්ෂණයෙන් හෙළිවෙයි

එසේම අඳාළ හෝටලයේ එළිමහන් පිරිස් රැස් වන ස්ථානයට වතුර පිරුණු වහාම පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත කරන බවටද ඔහු කියා ඇත.

තවද ඔහු පෙන්වා දුන්නේ හරි හමන් වැසි නොලැබුණු තත්ත්වයන් යටතේ මෙම සිදුවන ක්‍රියාවලිය පිළිබඳ ගොවීන් පවා පුදුමයට පත්වන බවයි.

ඒ අනුව ඉන්ද්‍රානන්ද සිල්වා මහතා අවධාරණය කර ඇත්තේ කයිවාරු නොගසා ක්‍රියාවෙන් පෙන්වන ලෙසයි.

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

බිහිසුණු වෑන් රථ අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට, හතරක් ජීවිතක්ෂයට

බිහිසුණු වෑන් රථ අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට, හතරක් ජීවිතක්ෂයට