රාජ්‍ය පරිපාලන චක්‍රලේකයක් නිකුත් කරයි - හේතුව මෙන්න

Report

"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම නමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය "විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය " වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට රටම එකට ජාතික මෙහෙයුම් සභාව තීරණය කර තිබෙනවා.

මේ බව අද (24) දින පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේ දී දැනුම් දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වීම කල් යන ලකුණු - කැබිනට් අනුමැතිය තවදුරටත් ප්‍රමාදයි

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වීම කල් යන ලකුණු - කැබිනට් අනුමැතිය තවදුරටත් ප්‍රමාදයි

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

එම චක්‍රලේඛයක් පහතින්,

Gallery