මෝටර් රථ රියැදුරන්ට විශේෂ නිවේදනයක්

Report

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා සදහන් කර ඇත්තේ මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මේ වසරේ ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඊට අදාල තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ඊට අදාළ ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රවාහන අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය යන ආයතනවල විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් විසින් සකස් කරමින් පවතින බවයි.

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ