ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

Report

අද(24) රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.94 සිට රු. 299.71ක්.

ඇමතිවරුන් හතර දෙනකු යටතේ අමාත්‍යාංශ 15කට ලේකම්වරුන් පත් කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

ඇමතිවරුන් හතර දෙනකු යටතේ අමාත්‍යාංශ 15කට ලේකම්වරුන් පත් කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.


එමෙන්ම විකුණුම් මිල රු. 309.23 සිට රු. 309.08ක් ලෙස සඳහන් වන අතර ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් තිබෙනවා.

දිනකට ලාංකිකයින් - රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි. - එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නවද?

දිනකට ලාංකිකයින් - රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි. - එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නවද?


සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 300.25 සිට රු. 300 ක් සහ රු. 307.75 සිට රු. 307.50

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.25 සිට රු. 300.75 ක් සහ විකුණුම් මිල රු. 308.25 සිට රු. 308.75 කි.

කොමර්ෂල් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රුපියල් 298.78 සහ රු. 308.50.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 299.50 ක් සහ විකුණුම් මිල රු. 308.50 ක් ලෙස සටහන් වෙනවා. 

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.

අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.

බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.