නරක ආරංචියක් - දෙන්නම් කිව්ව නිවාස ආධාරය මේ අයට දෙන්න බැරි වෙන ලකුණු

Report

ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් වූ ජාතිකා අරමුදලට රුපියල් කෝටි පහළොවකට වැඩි මුදලක් ලැබිය යුතුව වුවත් ඊට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පමණක් ලැබීම නිසා ආබාධ තැනැත්තන් සඳහා නිවාස ආධාර වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකිව ඇති බවට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වෙන බව වාර්තා වේ.

එම තොරතුරු සඳහන් වන්නේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික අරමුදලේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවක බව සඳහන්.

රටම කැළඹිලා ඉන්න ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපති කට අරී - ණය දුන්නත් ගත්තත් අවධානම් සහගත තත්ත්වයක්

රටම කැළඹිලා ඉන්න ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපති කට අරී - ණය දුන්නත් ගත්තත් අවධානම් සහගත තත්ත්වයක්

එමෙන්ම අඳාළ වාර්තාවේ මහ ලේකම් කාර්යාලයේ සම්පත් සැකසුරුවම් වශයෙන් කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන්හි අඳාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිත කර නොමැති බවද සඳහන්.

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි

රන් මිලෙන් අද හැමෝටම සතුටු හිතෙන ආරංචියක් - උඩ ගිය රන් මිල වේගෙන් පහළටම වැටෙයි

මේ විදිහට රාජ්‍ය සේවයට බැදුණු අයට සුභ ආරංචියක් - රජයෙන් අද ගත් කැබිනට් තීරණය එළියට

මේ විදිහට රාජ්‍ය සේවයට බැදුණු අයට සුභ ආරංචියක් - රජයෙන් අද ගත් කැබිනට් තීරණය එළියට