දිනේෂ් චන්දිමාල්ව හදිසියේම රෝහලට රැගෙන යයි.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

මාක් වුඩ් එවන ලද පන්දුවක් මාපට ඇඟිල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් ව රෝහලට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


ඒ ස්කෑන් පරික්ෂාවක් සඳහා බව සඳහන් වේ.

අද (23) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වේ.

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..


එහිදී පන්දුවට පහර දෙමින් සිටිය දී චන්දිමාල් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

ඒ වන විට චන්දිමාල් ලකුණු 10ක් ලබා සිටියේ ය.

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...


කෙසේ වෙතත්, මෙම ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236ක් රැස් කළේ ය.

එමෙන්ම, ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස්කළේ ය.

මෙහෙම ආරංචියක්?. මනුෂ්‍ය ඝාතන චෝදනාවක් එල්ල වුණ ක්‍රිකට් ක්‍රීඩකයා.. රසිකයින් පුදුම වුණ, සිද්ධිය මෙන්න..(PHOTOS)

මෙහෙම ආරංචියක්?. මනුෂ්‍ය ඝාතන චෝදනාවක් එල්ල වුණ ක්‍රිකට් ක්‍රීඩකයා.. රසිකයින් පුදුම වුණ, සිද්ධිය මෙන්න..(PHOTOS)