කිසිම අමතර app එකක් නැතුව විනාඩි 5 කින් වට්සැප් වල ඩිලීට් වුනු මැසේජස් ආයේ ගමුද? - (VIDEO)

WhatsApp Technology
By Wayomi Oct 07, 2024 10:25 AM GMT
Wayomi

Wayomi

Report

තාක්ෂණයත් එක්ක අපේ සමාජයත් දැන් හුඟක් දියුණු වෙලානේ තියෙන්නේ මේ තාක්ෂණයත් එක්ක අපේ සමාජයේ අපි අතරට ආපු තවත් එක ප්‍රධානතම දෙයක් තමයි ස්මර්ට්ෆොන්ස් කියලා කියන්නේ ඉතින් මේ ස්මර්ට්ෆෝන් එකත් එක්ක අපේ එදිනෙදා ජීවිතයත් හුඟාක් පහසු වෙලා තියෙනවා.

ඒ,වගේම සෝෂල් මිඩියා කියන්නෙත් අපේ ජීවිතයේ දැන් තියෙන එක ප්‍රධානතම අංගයක් කියලා කිව්වොත් හරි මොකද දවස් පටන් ගත්ත වෙලේ ඉඳන් ඒ දවස ඉවර වෙනකක්ම්ම අපෙන් හුඟක් දෙනා ඉන්නේ මේ සෝෂල් මිඩියා වලානේ.

නෙලුම් කුලුන බිල්ලක් ගනී.? - පාසල් සිසුවියක් ඇද වැටෙයි. - පොලිසියේ නිගමනය මෙන්න.

නෙලුම් කුලුන බිල්ලක් ගනී.? - පාසල් සිසුවියක් ඇද වැටෙයි. - පොලිසියේ නිගමනය මෙන්න.

ඉති­හා­සයේ පළමු වරට CID යේ ලොකුම පුටුවට එන පළමු කාන්තාව මෙන්න. - ඇය තියෙන සුදුසුකම් මොනවද කියලා දැක්කද? - (PHOTO)

ඉති­හා­සයේ පළමු වරට CID යේ ලොකුම පුටුවට එන පළමු කාන්තාව මෙන්න. - ඇය තියෙන සුදුසුකම් මොනවද කියලා දැක්කද? - (PHOTO)


අපි අතර වඩාත් ජනප්‍රිය සෝෂල් මිඩියා වර්ග බොහොමයක් ඇති අතර ඒවා වලින් වට්සැප් app එකත් අපි නිතරම වගේ අන් අය සමග සන්නිවේදනය කිරීම සඳහා භාවිතා කරන එක් සෝෂල් මිඩියා වර්ගයක් වෙනවා.

මේ වට්සැප් මගින් මැසේජ් කෝල්ස් වීඩියෝ කෝල්ස් ඩොකියුමන්ට්ස් ෂෙයාර් කිරීම වගේ හුඟාක් අපි සිදු කරනු ලබනවා ඉතින් කාලෙන් කාලෙට එක එක විවිධාකාර අලුත් අප්ඩේට්ස් වලින් එන වට්සැප් ඇත්තටම පරිශීලකයින් සඳහා වඩාත් පහසු වනු ලබනවා ඉතින් අපි අපේ අදරනියනන් එක්ක ව්ට්සැප් යූස් කරලා හුඟාක් මැසේජ් එහෙම කරලා ඇතිනේ.

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.


හැබැයි ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවා එකපාරට ඩිලීට් වුනොත් ඒවා ආයේ රිකවර් කරගන්න අපි හුඟක් වෙලවට වෙන අමතර ඇප් අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඒවා යුස් කරනවනේ, හැබැයි ආයේ නම් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද දැන් වට්සැප් වලින්ම ඩිලීට් වුනු මැසේජස් ආයේ රිකවර කරගන්න පුළුවන් ඔප්ෂන් එකක් ලබාදීලා තියෙනවා.

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.


අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලනන යන්නේ වට්සැප් වල ඩිලීට් වුනු මැසේජස් කිසිම අමතර ඇප් එකක් යූස් කරන්නේ නැතුව ආයේ රිකවර් කරගන්නේ කොහොමද කියන එක ගැනයි. එන්න අපි දැන් ඒක කරන්නේ කොහොමද කියාලා.