ඔන්න දුරකතනයේ රොබෝ හඩ වෙනුවට දීපිකා පදුකෝන්ගේ කටහඩ එනවලු

Report

සියලු දෙනාම ආදරය කරන සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙටා තාක්ෂණය සමග එක්ව තිබේ.

ඇය තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම් දී ඇත්තේ ඉන්දියාව, අමෙරිකාව සහ තවත් රටවල් 4 ක මෙටා AI සඳහා නව හඬ ලෙස දීපිකා පදුකෝන් තම හඩින් දායකත්වය ලබා දෙන බවයි.

එමෙන්ම ඇය ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම මගින් ඇය මෙටා AI සඳහා චිත්‍රාගාරයකදී ඇගේ හඬ පටිගත කරන වීඩියෝවක් ද තම රසිකයන් වෙනුවෙන් එක්කර තිබේ.

ආයේ පලතුරු කන්න බැරිවෙයි

ආයේ පලතුරු කන්න බැරිවෙයි

එම වීඩියෝ පටයේ ඇය පවසා ඇත්තේ "හායි, මම දීපිකා පදුකෝන්. මමයි මෙටා AI හි නව හඬ. ඉතින් මුද්ද තට්ටු කරන්න, එවිට මගේ හඬ විවර වේවි," යනුවෙනි.

එමෙන්ම එම වීඩියෝව බෙදා ගනිමින් ඇය සටහන් කර ඇත්තේ "හායි, ඉතින් මේක හරිම අපූරුයි කියලා මම හිතන්නේ! මම දැන් මෙටා AI හි කොටසක් වන අතර ඔබට ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා ඉංග්‍රීසි භාෂාවෙන් මගේ හඬ සමඟ කතාබස් කළ හැකිය." ලෙසයි.

පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි

පියුමි හංසමාලිගේ ක්‍රීම් එක චෙක්කරන්න රස පරීක්ෂකට යවයි