මුහුද මැද ඛේදවාචකය -ඉහළ යන අනතුරු
By Ashfa
වෙන්නප්පුව මුහුදේ දී සිවිදෙනෙක් දියේ ගිලෙයි - තිදෙනෙක් අතුරුදන් වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලීසිය වාර්තා කරයි.
එක් අයෙකුගේ මළසිරුර පසුව හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඔවුන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තොරතුරු වාර්තා වේ.