ක්රිකට් ලෝලීන් මග බලා සිටින තවත් දවසක් - ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද
By Kanchana
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද(03) රාත්රී 7ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ Chennai Super Kings කණ්ඩායම සහ Punjab Kings කණ්ඩායම් අතරයි.
මෙම තරගය, තරගාවලියේ 7 වැනි තරගය ලෙස දැක්වේ.
චෙන්නායි නුවර MA Chidambaram අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.