කොටස් වෙළෙඳපොළේ ගණුදෙනුකරුවන්ට අද සුබ ආරංචියක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (12) දින ඒකක 77.54කින් ඉහළ ගොස් ඒකක 23,659.70ක් වශයෙන් සටහන් විය.
එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 0.33%%ක ඉහළ යෑමක්.
ඒ අනුව අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 7.2ක් වශයෙන්.