සියල්ලන් කැළඹෙමින්, එකවරම ක්‍රිකට්වල ලොකු පුටුවක වෙනසක්.. අලුත් තීරණත් එක්ක ක්‍රිකට් වලට මොකක් වෙයි ද?.

Report

ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් ඉල්ලා අස්වන ලෙස කළ දැනුම්දීමකට අනුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ සහ ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ජලාල් යුනුස් එම තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.


ඒ මහතා 1980 දශකයේ වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කළ හිටපු වේග පන්දු යවන්නෙකු වේ.

එමෙන්ම, ජලාල් 1990 දශකයේ අග භාගයේ සිට ක්‍රීඩා සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

2009 සිට ඔහු අඛණ්ඩව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ වැදගත් භූමිකාවන් කිහිපයකම කටයුතු කල අයෙක් වේ.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


ජලාල් යුනුස් 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා බවට පත් විය.

ඉල්ලා අස් වූ ජලාල් වෙනුවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් තවමත් එරට ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත.

කොළඹට එන ඔයාටයි මෙන්න මේ දෙය.. අද සිට දවස් 20ක් ගැන කළ දැනුම්දීම මෙන්න..

කොළඹට එන ඔයාටයි මෙන්න මේ දෙය.. අද සිට දවස් 20ක් ගැන කළ දැනුම්දීම මෙන්න..


කෙසේ වෙතත්, 58 හැවිරිදි හිටපු බංග්ලාදේශ නායක සහ දෙවරක් ප්‍රධාන තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් එම තනතුර සඳහා පත්වීමට බොහෝ විට ඉඩකඩ පවතින බව වාර්තා වේ.

වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ රැසකට වෙන්න යන දෙය.. ඇස් උඩ යන එම ආරංචිය මෙන්න..

වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ රැසකට වෙන්න යන දෙය.. ඇස් උඩ යන එම ආරංචිය මෙන්න..