කොළඹ උග්‍ර අර්බුදයක් - කොළඹ එන යන හැමෝටම දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ මී ගහණය ශීඝ්‍ර ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනතාව ඉල්ලා සිටින්නේ, ජල භීතිකා රෝගය, මහාමාරිය වැනි මාරාන්තික රෝග පතුරවන සත්ත්වයෙකු වශයෙන් සැලකෙන බැවින් මෙම මී උවදුරට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

එසේම කොළඹ නගරයේ ප්‍රධාන හෝටල්, ආපනශාලා, වෙළෙඳසැල්වලට ද මීයන් ගහණය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දැඩි බාධා එල්ලවී ඇති බවට ජනතාව චෝදනා කර‍යි.

නගරය පුරා තැන තැන එක්රැස්වී ඇති කසළ ආහාරයට ගැනීම පුරුද්දක් කරගත් මීයන් මේ වනවිට කොළඹට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් එල්ල කරයි.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

එමෙන්ම මෙම මීයන් විවිධ ස්ථානවල නවාතැන් සකසා ගැනීම හේතුවෙන් දේපළ සහ වෙනත් භූමි ද විනාශයට ලක්ව ඇත.

එබැවින් කසළ නිසි ලෙස බැහැර කිරීම, ආහාර සුරක්ෂිතතාව, කාණු පද්ධති පවිත්‍රව තබා ගැනීම මඟින් මෙම මීයන් මර්දනය කළ හැකි බව සඳහන්.

ඒ අනුව එම දායකත්වය ලබා දීම බලධාරීන්ටත් කොළඹ නගරයේ වෙසෙන සහ කොළඹට පැමිණෙන ජනතාවටත් ඇත්තේ එක හා සමාන වගකීමක් බව දැනුම් දෙයි. 

අද සිට ඉරිදා දක්වා මේවා ක්‍රියාවිරහිත කරන්න - බලශක්ති ඇමති රටින්ම ඉල්ලයි

අද සිට ඉරිදා දක්වා මේවා ක්‍රියාවිරහිත කරන්න - බලශක්ති ඇමති රටින්ම ඉල්ලයි

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

සමිතා මුදුන්කොටුව ගැන පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත ගැන සමිතයි කාවින්ද්‍යායි දෙන්නම නිහඩතාව බිදියි

සමිතා මුදුන්කොටුව ගැන පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත ගැන සමිතයි කාවින්ද්‍යායි දෙන්නම නිහඩතාව බිදියි