ක්ලබ් වසන්තගේ බිරියට මල්වඩමක්. - ඇයගේ අලුත්ම තත්වය ගැන ආ ආරංචිය.
By Wayomi
කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර, පසුගියදා නාඳුනන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඇය වෙත මල්වඩමක් යවා ඇති බව ද වාර්තා වෙනවා.
එම සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලබා ගන්නා රෝහල අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන්.
වෙඩි ප්‍රහාරයේදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදුණු අතර, මේ දක්වා ඇය සැත්කම් තුනකට භාජනය කර තිබෙනවා.
