ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ මේ වන විට තත්වය මෙන්න

By Kanchana Apr 05, 2026 11:56 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 100 සීමාවේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

ඒ අනුව ඇමෙරිකාවේ WTI බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකා ඩොලර් 111යි ශත 54ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොල් 109යි ශත තුනක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 114 ශත 84ක් ලෙස සටහන් වෙයි .

ස්වභාවික ගෑස් ඒකකයක මිල සටහන් වන්නේ ඩොලර් 2යි ශත 80ක් ලෙසිනි    .