උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන [PHOTOS]

Report

අඩුමිල පුනර්ජනනීය බලශක්තිය වනසා රටම ඩිසල් ගල් අඟුරු මාෆියාවට විකුණන මාලිමා පක්ෂ කමිටුවට විරුද්ධව ඒකාබද්ද උද්ඝෝෂණයක් ඊයේ දින පැවැත් වූ බව වාර්තා වේ.

එම අවස්ථාවේදී බලශක්ති අමාත්‍යංශ ලේකම්වරිය වෙත ජනතා සංදේශයක් භාර දීමද සිදුව ඇත.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

කෙසේ වෙතත් මේ වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියාකළ සංඛ චන්දිම අභයවර්ධන නැමැත්තාට දැනටමත් මරණ තර්ජන එල්ල කරමින් යම් පිරිසක් ක්‍රියාත්මක වී ඇති බවක් මේ වන විට වාර්තා වී ඇත.

ඒ අනුව ඔහු තම සමාජ මාධ්‍ය පිටුවේ මේ පිළිබඳව සටහනක් පළ කර ඇති බව සඳහන්.

ඒ සටහන සහ ඒ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුමේ සදහන් කර තිබූ තර්ජනාත්මක සටහන් ද පහළින් දක්වා ඇත.

කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්

කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්

"මේ අද රාත්‍රියේ මට එවනු ලැබූ අලුත්ම මරණ තර්ජනය.

අනුරගේ ආණ්ඩුවට එරෙහිව අද අප විශාල පිරිසක් එක්ව සංවිධානය කල ඇති සාර්ථක උත්ගොෂණය අනුරට පමණක් නොව ඉන්දියානු පාතාලෙටත් රිදී ඇති බව නම් පැහැදිලියි. මොන තර්ජන ගර්ජන කරත් මම මගේ සටන නවත්වන්නේ නැහැ. මිට කලිනුත් මේවගේ තර්ජන පසුපස හබා එම් වලට මාව නවත්වන්න බැරිවුණා. අනුරගේ ආණ්ඩුවට අද අපි එකතුවෙලා කරපු උත්ගොෂණයෙන් රිදිලද කොහෙද ඉන්දියාවේ හාම්පුතා මට තර්ජන එවනවා. හැබැයි ලංකාවේ නලල මලේ පොලිසිය බුදි. මේ රටේ ආණ්ඩු වලට තමන්ගේ පුරවැසියන්ට ආරක්ෂවක්වත් දෙන්න බැහැ. ගිය ආණ්ඩුවටත් බැහැ , මුන්ටත් බැහැ. මමත් මගේ කණ්ඩායමත් රටේ බංකොලොත් භාවයට මුවා වි සමස්ත බලශක්ති පද්ධතියම ඉන්දියාවට පවරා දීමට එරෙහිව හිටගත් බව ඔබ දන්නවා ඇති.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

පසුගිය 2023 මැයි මාසයේ සිට අල්ලස් කොමිසමටත්, මානව හිමිකම් කොමිසමටත් මහජන උපයෝගිත කොමිසමටත් පැමිණිලි ගොනු කිරීමට අප කටයුතු කල බව ඔබට මතක ඇති. පොදු මහජනයා වෙනුවෙන් සිටගත් අපට විවිධ බාධක තර්ජන ගර්ජන පැමිණියා. අපගේ පැමිණිල්ල පරිදි අල්ලස් කොමිසම සිය විභාගය ආරම්බ කිරීමට දින යොදා තිබුයදී මාහට දීර්ඝ තර්ජනාත්මක ලිපියක් හදුනා නොගත් පුත්ගලයෙකු විසින් ඒවා තිබුන. මේ සියල්ල පිළිබද පොලිචේ පැමිණිලි ගණනාවක් සිදු කලත් අත්අඩංගුවට ගත් අයෙක් හෝ මට ලබා දුන් ආරක්ෂාවක් නැහැ. පසුගිය රජය වගේම මේ රජයත් බලාගෙන ඉන්නේ අප වැනි අය ඉන්දියානු උණ්ඩයට ගොදුරුව නිහඩ කරවාගෙන රටම ඉන්දියාවට විකුන්නටද?"

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන  | Don T Say Anything Adani Death Threats Chandima

කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

Gallery