කැනඩාව කාසියේ වාසිය දිනයි

Report

ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (17) දින පැවැත්වෙන නවසීලන්තය සහ කැනඩාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කැනඩා කණ්ඩායම සමත්ව ඇත.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

මෙම තරගය අද දින පෙරවරු 11.00ට චෙන්නායිහි එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පැතුම් ඇතුළු ක්‍රිකට් කණ්ඩායමට ආනල්ඩ්ගේ උණුසුම් ප්‍රශංසා

පැතුම් ඇතුළු ක්‍රිකට් කණ්ඩායමට ආනල්ඩ්ගේ උණුසුම් ප්‍රශංසා

නිස්සංකගේ ශතක විරුවන් - ශ්‍රී ලංකාව සුපිරි 8 සිහිනයට තවත් පියවරක්

නිස්සංකගේ ශතක විරුවන් - ශ්‍රී ලංකාව සුපිරි 8 සිහිනයට තවත් පියවරක්