ජයග්‍රහණ ඉඩෝරයක සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද තරගය පාකිස්තානය පරාජය කළ හැකි වෙයිද?

Report

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (11) පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

පළමු තරගය කඩුලු 4කින් ජයගත් පාකිස්තානය මේ වන විට තරගාවලිය 1–0ක් ලෙස ඉදිරියෙන් සිටියි.

අද තරගය ජයගැනීම ශ්‍රී ලංකාවට තරගාවලිය සම තත්ත්වයට ගෙන ඒම සඳහා තීරණාත්මක වනු ඇත. එහෙත් පාකිස්තානයට ජය හිමිවුවහොත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබේ.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පාකිස්තානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි - සංජනාගේ ඉනිමෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පාකිස්තානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි - සංජනාගේ ඉනිමෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

ලෝකයක් ආදරය කරන ඒබී ඩිවිලියර්ස් යළිත් වැඩ පෙන්වයි - වයස 42දී පන්දු 37කින් වාර්තාගත ශතකයක්

ලෝකයක් ආදරය කරන ඒබී ඩිවිලියර්ස් යළිත් වැඩ පෙන්වයි - වයස 42දී පන්දු 37කින් වාර්තාගත ශතකයක්