බක් පුර පසළොස්වක පොහොය අදයි

Bak Full Moon Poya Buddhism Sinhala news
By Mithu Apr 12, 2025 01:38 AM GMT
Mithu

Mithu

Report

 ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත.

අදත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අදත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකදීය. චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ ඇත්තේද අදවන් පොහොය දිනයක වීම විශේෂත්වයක්ය.

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

පොහොය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් කර තිබේ.

මේ උතුම් පොහොය දින සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය සිහිි කරමින් නිවනින් එතෙර වීමට දොරටු විවර කර ගැනීමට සියලු දෙනාට හැකියාව ලැබේවා..


ReeCha