ලංකාවම සංවේදී කළ, ඒ අහින්සක මල් කැකුළට අවසානයේ ඇත්තටම මොකද වුණේ?.

Report

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මෙරට ජනතාවගේ බොහෝ අවධානය ගෙනා කාරණයක් වූයේ දැරියකට කල අමානුෂික පහර දීම සම්බන්ධයෙන් ය.

ලංකාවම සංවේදී කළ, ඒ අහින්සක මල් කැකුළට අවසානයේ ඇත්තටම මොකද වුණේ?. | Brutal Assault On A Girl

එම අනපේක්ෂිත සිදුවීම කිසිවෙකුට දකින්නට පවා අපහසු විය.

මේ පුංචි දියණිය දැන් සුවෙන් සිටිනවා ද?.

සිත් පිත් නැති කුකුල් චමින්දට අධිකරණය දුන් නියෝගය..

සිත් පිත් නැති කුකුල් චමින්දට අධිකරණය දුන් නියෝගය..


වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියකට අමානුෂිකව පහරදුන් කුකුල් චමින්ද නැමති ප්‍රධාන සැකකරු ඇතුලු 05 දෙනෙකු ජුනි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අද (05) පදවිය මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබීය.

එමෙන්ම, අද වැලිඔය පොලිස් නිලධාරීන් විසින් එම පහරකෑමට ලක්වූ කුඩා දැරිය මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කර ඇත බව සඳහන් විය.

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


ඒ අනුව පහර කෑමට ලක්වූ වින්දිත අවුරුදු 4 මාස 6 ක් වූ කුඩා දැරිය අනුරාධපුර පරිවාස මධ්‍යස්ථනයක් වෙතට යොමු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, කුකුල් චමින්ද සමගින් ඔහුගේ බිරින්ඳෑවරු බව පැවසෙන කාන්තාවන් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේ දී සැඟව සිටීමට ඉඳුම් හිටුම් ලබාදුන් නිවසේ හිමිකරු සහ සැකකරුවන්ට ආහාරපාන ලබාදුන් වෙළඳසැලක හිමිකරුවෙකු ද මෙලෙස ජුනිමස 19 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට පදවිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පොහොට්ටුවේ සහ ශ්‍රිලනිප ප්‍රබලයෝ සජබයට එක් වුණේ මෙන්න මෙහෙමයි..

පොහොට්ටුවේ සහ ශ්‍රිලනිප ප්‍රබලයෝ සජබයට එක් වුණේ මෙන්න මෙහෙමයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වූයේ මුලතිව් අධිකරණ වෛද්‍යවරයාගේ පූර්ණ වාර්තාව ද ලබන නඩුවාරයට ඉදිරිපත් කරන ලෙස පදවිය මහෙස්ත්‍රාත්වරයා පොලීසිය වෙතට නියෝග කර ඇති බවයි.