පොහොට්ටුවේ සහ ශ්‍රිලනිප ප්‍රබලයෝ සජබයට එක් වුණේ මෙන්න මෙහෙමයි..

Srilanka Freedom Party Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines
By krishani Jun 05, 2024 01:19 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එක්ව තිබෙනවා.

පොහොට්ටුවේ සහ ශ්‍රිලනිප ප්‍රබලයෝ සජබයට එක් වුණේ මෙන්න මෙහෙමයි.. | A Group Of People Join The Samagi Jana Balawegaya

ඒ ඒ මහතාගේ රට ගොඩනගන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ය.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.


මෙලෙස ඒ මහතා සමග එක්ව ඇත්තේ වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ය.

රාජපක්ෂවරයෙක් වහා රෝහල්ගත කෙරේ.. ඒ ගැන වෛද්‍යවරුන් සඳහන් කළේ මෙවැන්නකී..(PHOTOS)

රාජපක්ෂවරයෙක් වහා රෝහල්ගත කෙරේ.. ඒ ගැන වෛද්‍යවරුන් සඳහන් කළේ මෙවැන්නකී..(PHOTOS)


එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ්ගේ සහායත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දුන්නේ ය.