කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට ගත්තා කියලා කිසිම සඳහනක් නෑ, පොලීසිය සත්‍ය හෙළිකරයි[VIDEO]

Report

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන ප්‍රබල අපරාධකරුවන් දෙදෙනා ඉකුත්දා මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශයෙන් අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

ඒ අනුව එහිදී කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන ප්‍රබල අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවට මැලේසියාවෙන් කිසිදු නිල වාර්තාවක් ශ්‍රී ලංකා පොලීසියට හෝ අපාරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට හෝ රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් ලැබී නැති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

පොලීසියට ළඟා විය නොහැකි එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් ප්‍රබල අපරාධකරුවන් සමඟ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන සාකච්ඡා සමාජයේ විවාදයට හේතු වී ඇති බව මෙහිදී විමසා සිටියා.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

එයට පිළිතුරු ලෙස පොලීස් මාධ්‍ය අංශය සඳහන් කළේ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය අංශ වෙත තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නැති බවයි.

ඒ සිවිල් අයිතිවාසිකමක් යටතේයි.

එසේ වුවත් මේ සම්බන්ධව තාක්ෂණික පැති කිහිපයක් හරහා විමර්ශනයක් අරඹා ඇති බැවින් ඒ පිළිබඳවද ඉදිරියට තොරතුරු ලැබෙනු ඇති බවද ඔහු පවසා සිටියා.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්