ලංකා බැංකුවෙන් පාසල් දරුවන්ට දැනුම්දීමක් - මොකක්ද කියලා දැනගෙනම ඉන්න එක ගොඩක් වටිනවා.. (PHOTO)
ලංකා බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
ඒ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් ය.
ඒ සඳහා අධ්‍යාපනික අත්වැලක් සැපයීමේ අරමුණින් ලංකා බැංකුව විසින් සංවිධානය කළ මීළඟ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අගෝස්තු මස 19 වන සඳුදා දින පැවැත් වේ.
ඒ එදින උදෑසන 8.00 ට මිහින්තලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ය.
එම නිවේදනය පහතින් දැක් වේ,
