රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් මාස 3යි

Report

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායක ධුරයට පත් වූ අශෝක රන්වල මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී අදට මාස තුනක් සපිරෙයි.

ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව වූයේ ඔහු සතු බව පැවසෙන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇති වූ විවාදාත්මක තත්ත්වයයි.

නොසිතූ මොහොතක ජීවිතයට සමුදුන් සංදීප

නොසිතූ මොහොතක ජීවිතයට සමුදුන් සංදීප

පසුගිය දෙසැම්බර් 13 වන දා ඉල්ලා අස්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

කෙසේ වුවත්, අද වන විට මාස දෙකක් ගත වී ඇතත්, එම උපාධි සහතිකය තවමත් ඉදිරිපත් කර නොමැත.

නිළි රැජින මාලිනීගේ mission completed! - දැන් ලැබුණු ආරංචිය මෙන්න!

නිළි රැජින මාලිනීගේ mission completed! - දැන් ලැබුණු ආරංචිය මෙන්න!

ඔහු ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් සහ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලබා ඇති බව පවසා තිබුණත්, එම සහතිකවලින් එකක් හෝ මෙතෙක් ඉදිරිපත් කර නැත.