නිළි රැජින මාලිනීගේ mission completed! - දැන් ලැබුණු ආරංචිය මෙන්න!

Report

හෙළ සිනමාවේ නිලි රැජිනිය, මාලිනි ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරක් හුවමාරු වෙමින් තිබේ.

රට යන්න හීන පෙන්නා මුදල් වංචා කළ කතක් පොලිස් දැලේ

රට යන්න හීන පෙන්නා මුදල් වංචා කළ කතක් පොලිස් දැලේ

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඇය සුවෙන් පසුවන බව ඇයගේ ඥාති දියණියක් වන ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත.

පාසල් සංවර්ධන සමිති ගාස්තුව 1,500 දක්වා ඉහලට

පාසල් සංවර්ධන සමිති ගාස්තුව 1,500 දක්වා ඉහලට

පාසල් සංවර්ධන සමිති ගාස්තුව 1,500 දක්වා ඉහලට

පාසල් සංවර්ධන සමිති ගාස්තුව 1,500 දක්වා ඉහලට

“මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා.

“mission completed! කියලා දාන්න ශා…” කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන්.

නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි!”

කාම ආසාව නිසා ඥාතිකම අමතක කළ හමුදා සෙබලා...කෙලෙසුවේ කාවද?

කාම ආසාව නිසා ඥාතිකම අමතක කළ හමුදා සෙබලා...කෙලෙසුවේ කාවද?

මෙම සටහනත් සමඟ ඇය මාලිනි මහත්මිය සමඟ සිටින සේයා රුවක් ද සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණි.



Gallery