අශේන් සේනාරත්න පුතත් එක්කම බුකිය කළඹයි[PHOTOS]
අශේන් සේනාරත්න කියන්නේ ලංකාවේ සමාජ මාධ්‍ය ඇතුළේ නිතර කතා මවන චරිතයක් කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
නිතර අලුත් දෙයක් කිරීමට උත්සහ කරන නිසාම අශේන් කියන්නේ මේ වෙන කොට ලංකාවේ වගේම ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය චරිතයක්.
ඔන්න ඉතින් අශේන් පසුගිය දවසක තමන්ගේ මුහුණු පොතට (Facebook)එකතු කරලා තිබුණ පින්තූර එකතුවක් මේ වෙන කොට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.
හදවතට දනවන ඉතාමත් ආදරණීය අවස්ථාවන් කිහිපයක ඡායාරූප වූ නිසාම මේ පින්තූර දුටු බොහෝ දෙනෙක් අශේන්ට සුබ පතන්නත් අමතක කරේ නෑ.

