හින්දි නිළියක් වගේ ලස්සන එයාගෙ හැඩ බලන්නකෝ සුරංගනාවියෝ පරාදයි නේද කියලා
By Kanchana
ප්‍රියසාද් පවුල කියන්නේ ඔබ කවුරුත් හදුනන පවුලක්නේ ඉතිං මේ පවුලේ වැඩිමල් දියණිය තමයි ශේෂාද්‍රී ප්‍රියසාද් කියන්නේ පවුලේ ලස්සනම කෙනා කියලයි ගොඩක් අය කියන්නේ .
නිවේදනයන් , රංගනයෙන් නර්තනයෙන් ආදී සියළු අංශ වලින් තම හැකියාවන් පෙන්වන ඇයට බොහෝ දෙනෙක් ආදරය කරනවා .
ඉතිං ඇය හරි අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා. ඔයාලත් බලන්නකෝ හින්දි නිළියක් වගේ එයාගෙ ලස්සන.











