ප්‍රදේශයක ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණ හිටියි

Report

බලංගොඩ අලංකාර පංගුව හරහා දුරකන්ද දක්වා ඇති ප්‍රධාන බස් මාර්ගයට අද (25) දා විශාල ගල් සමග පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සමිපුර්ණයෙන්ම ඇණ හිට තිබේ.

ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග කිරිමැටි වංගුව ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පෙරලීම හේතුවෙන් මෙලෙස මාර්ගය සමිපුර්ණයෙන්ම අවහිර වි තිබේ.

එම මාර්ගය ගිලා බැසිමකටද ලක්ව තිබේ. මේ හේතුවෙන් මගී ප්‍රවාහන බස් රථ, අමු තේ දළු ප්‍රවාහන ලොරි රථ ඇතුළු වාහන ගමනාගමනයට බාධා ඇති වි ඇත.

අපරාධ නඩු 6ක් තියෙද්දි කොහොමද ඡන්ද ඉල්ලන්න දුන්නේ ඝාතනය වූ වැලිගම සභාපති නිසා ලොකු අවුලක්

අපරාධ නඩු 6ක් තියෙද්දි කොහොමද ඡන්ද ඉල්ලන්න දුන්නේ ඝාතනය වූ වැලිගම සභාපති නිසා ලොකු අවුලක්

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා