රනිල්ට මාලිමාවෙන් තුතී. - හිටපු ජනපති රනිල් දරුවා පරිස්සමට අනුරට භාර දුන්න කතාව ඇත්ත. - බලන්නකෝ ඒ කතාව. (VIDEO)

Report

මෙම වසරේ ඉදිරි කාලසීමාවට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික චතුරංග අබේසිංහ පවසනවා.

ඒ,අනුව නව මුදල් අමාත්‍යවරයා පත් වූ පසු ඉදිරි කාලය තුළ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)


චතුරංග අබේසිංහ මේ බව අවධාරණය කළේ, ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින්.

මේ අනුව ඉදිරි කාල සීමාවටද අවශ්‍ය ඉන්ධන හා ගෑස් ඇනැවුම් කර ඇති බවත් ඒ සඳහා ගෙවීමට මුදල් ද රජය සතු බවත් ඔහු සඳහන් කළා.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.


එමෙන්ම ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා කටයුතු කර නැති බවත්, ඔහුට ස්තූතිවන්ත විය යුතු බවද කියා සිටියා. 

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.