අනුර ජනපති වී හරියටම සතියයි. - කෝටි 12ක් ඉතිරි කරපු කළේ මෙහෙමයි.

Anura Kumara Dissanayaka Government Of Sri Lanka President of Sri lanka AKD
By Wayomi Sep 29, 2024 12:11 PM GMT
Wayomi

Wayomi

Report

අලුත් පක්ෂයක්, අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපතිවරයෙක් වෙනුවෙන් මීට සතියකට පෙර ශ්‍රී ලාංකිකයන් ලොකු සටනක් දියත් කළ අතර ඒ හැමෝගෙම සිහින සැබෑ කරමින් ඒ සටහන විජයග්‍රහණයක් බටට පත් වුණා.

ඉතින් සතික් යනකොට අලුත් ජනපති අනුර කුමාර දිසානායකගේ වැඩකිඩ ගැන සමාජය මාධ්‍ය තුළ 0පල වූ පොඩි සටහනක් හමුවුණා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

රුපියල් බිලියන 11ක මුදල නිදහස් කෙරේ.- ජනපති අනුර අත්සන් තබයි.

රුපියල් බිලියන 11ක මුදල නිදහස් කෙරේ.- ජනපති අනුර අත්සන් තබයි.


ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ? සටහන පහතින්,

ඡන්දෙට කලින් සමහරු අහපු දෙයක් තමයි අය වැය කොහොමද කළමනාකරණය කරන්න කියල. ජාතික ජන බලවේගය දිගටම කියපු දෙයක් තමයි වියදම් හා නාස්තිය අවමකරගන්න පුලුවන් එමගින් ලොකු ඉතිරියක් වෙනවා කියල.

නමුත් ඔස්තාර්ල ඒක විශ්වාස කලේ නෑ මේ මම කරපු සරල “ඇස්තමේන්තුවක්” මෙහි නිවැරදි වාර්ථා අපට ඉදිරියේදී බලාගන්න ලැබේවී ජනාධිපතිවරණයෙන් පසු හරියටම අදට දින 7යි. අනුර දිසානයක හැව වෙන කෙනෙක් ජානධිපති උනානම් පත වියදම් බේරගන්න වෙන්නෙ නෑ

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?


ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය රු මි 30ක් එම උත්සවයට සහබාගී වීම ආරාධිතයන් අවම 500ක් එක් අයකුගේ වියදම රු 10000ක් නම් රු මි 5ක්

ජනාධිපති උපදේශක වරු ඇතුලු සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයට පිටින් සිටි අය 102 ( අවම) මාසිම වියදම රු 300,000ක් නම් සතියක ඉතිරිය රු මි 7.65ක් ‍

රාජ්‍ය හා පරිපාලන ආයතනවල මැතිවරණ සැමරීමේ උත්සව අවම රු 50000ක්

ආයතන 500ක් රු මි 25ක් ‍රාජ්‍ය හා මැති ඇමතිවරු මන්ත්‍රිවරු මැතිවරණ ජය සදහා පමණක් ප්‍රවාහන වියදම සතියකට රු 100,000ක් ලෙස රු මි 22ක්

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.


රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්‍යමණ්ඩල මාසික අදායම රු 100,000ක් නම් එවැනි 500ක සතියක ඉතිරිය රු මි 12.5ක් ජනාධිපතිවරණයට සහය පලකල විවිද ක්ශේත්‍ර සදහා අගමැති හා ජනාධිපති නිල නිවෙස් වල සාද ( අවම 7ක්) රු මි 7ක් පශ්චාත් මැතිවරණ ස්තුති ප්‍රචාරණ වියදම් රු මිලියන 10ක් ඉතින් මේ සමස්තයේ එකතුව රු මි 119ක් ඒ කියන්නෙ සතියට ඉතිරිය රු කොටි 12ක්

මේ අවමය අනිවාර්යයෙන් මීට වඩා ඉතිරියක් වෙලා ඇති.

අද සිට පෘථිවිය වටා භ්‍රමණය වන අලුත් සඳ මෙන්න. - (VIDEO)

අද සිට පෘථිවිය වටා භ්‍රමණය වන අලුත් සඳ මෙන්න. - (VIDEO)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%