අද සිට පෘථිවිය වටා භ්‍රමණය වන අලුත් සඳ මෙන්න. - (VIDEO)

By Wayomi Sep 29, 2024 08:27 AM GMT
Report

පෘථිවිවාසීන්ට අද (29) සිට නව අභ්‍යවකාශ අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව හිමි වෙනවා.

ඒ, මීටර 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා සඳක් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී එය වටා තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙන්.

එලෙස තාවකාලිකව පෘථිවිය වටා භ්‍රමණ වාර ආරම්භ කරන්නේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් පැවති 2024 පීටී ෆයිව් (PT 5) නම් ග්‍රහකයයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?


අද සිට නොවැම්බර් 25 වැනිදා දක්වා දින 53ක් කාලයක් පෘථිවි චන්ද්‍රයාට වඩා අතිශය කුඩා මේ තාවකාලික චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වීමට නියමිතයි.

කෙසේ වෙතත් මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන එම දෙවැනි චන්ද්‍රයා දැකගැනීමට හැකිවන්නේ වෘත්තීමය දුරේක්ෂයකින් පමණක් බව වාර්තා වන්නේ.

මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්. - ලංකාවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක්.

මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්. - ලංකාවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක්.