ලොවක් බලා සිටින IPL තවත් තරගයක් අද

Report

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරය.

එම තරගය අද (07) රාත්‍රී 7.30ට ගුවාතිහිදී පැවැත්වීමට නියමිතව තිබේ .

මෙම  තරගාවලියේ මෙතෙක් පැවති තරගවලට අනුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වේ.

ලංකාවම සතුටින් පිස්සු නටපු ඒ දිනුම ලබලා අදට වසර 12ක් - අදටත් රටම මතක් කරන ලංකාවේ ක්‍රිකට්

ලංකාවම සතුටින් පිස්සු නටපු ඒ දිනුම ලබලා අදට වසර 12ක් - අදටත් රටම මතක් කරන ලංකාවේ ක්‍රිකට්