රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..

Report

ලබන වසරේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..

ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..


ඒ මහතා මේ බව කියා සිටියේ අද (17) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැලිය අමතමින් ය.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


ඒ අනුව රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප 24%කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එමෙන්ම “පුළුවන් ශ්‍රී ලංකා” මැතිවරණ ව්‍යාපාරය රට බෙදන තැනක් නොව, රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බවත් තම අපේක්ෂාව වනුයේ සියලුදෙනා එක් කර ගනිමින් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟාදීම බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ය. 

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..