දීමනාවක් 5000ක් දක්වා ඉහළට.. රණවිරුවන් ගැනත් විශේෂ තීරණයක් මෙන්න..

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ වැඩිහිටි ප්‍රජාවට දෙන 3000ක දිමනාව 5000ක් කරන බවයි.

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24) මහනුවර දිගන නගරයේ ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 12 විජයග්‍රාහී ජන රැළිය අමතමින් ය.

එසේම, රණවිරුවන් වෙනුවෙන් One rank one pay වැඩපිළිවෙළ දියත් කරන බවත් ඒ මහතා පැවසීය.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..


මෙය බොරු පොරොන්දු නොවන බවත් යෝජනා හා සැලසුම් බවත් ප්‍රේමදාසලා කවදාවත් කරනවා කිව්ව දේ නොකර සිට නොමැති බවත් රණසිංහ ප්‍රේමදාස වන පියාගේ නාමයෙන් කියන දේ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේවා කරන්න මුදල් ඇති බවත් අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම කරන බවත් ජනාධිපතිගේ වියදම කපා හරින බවත් තමා රටට බරක් වෙන ජනාධිපති කෙනෙක් නොවන බවත් ඒ මුදලින් ජනතාවට සහන දෙන බවත් ය.

දේශපාලනය උඩු යටිකුරු කරමින්, පොහොට්ටුවේ නාමල් එකවරම දැඩි තීරණයක් ගනී.. එම තීරණය මෙන්න..

දේශපාලනය උඩු යටිකුරු කරමින්, පොහොට්ටුවේ නාමල් එකවරම දැඩි තීරණයක් ගනී.. එම තීරණය මෙන්න..


එමෙන්ම, ඊට අමතරව දූෂණය වළකන බවත් කැබිනට් ඇමතිකම් යනු රෝස මල් යහනා නොව කටු අත්තක් බවත් බංකොලොත් රටේ බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නට කැපකිරීම් කළ යුතු බවත් කඩිසර විය යුතු බවත් ඒ මහතා කියා සිටියේ ය.