දේශපාලනය උඩු යටිකුරු කරමින්, පොහොට්ටුවේ නාමල් එකවරම දැඩි තීරණයක් ගනී.. එම තීරණය මෙන්න..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..


ඒ පිල් මාරුවීම් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මින් ඉදිරියට අවස්ථාවක් නොමැති බවයි.

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...


මේ බව ඒ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදෙමින් තරුණ සංවිධාන කිහිපයක් සමග එක්වී ඊයේ (23) සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ය.

වෙනසක් කළ, හිටපු ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් ජීවන ගමනට සමු දෙයි..(PHOTOS)

වෙනසක් කළ, හිටපු ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් ජීවන ගමනට සමු දෙයි..(PHOTOS)


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"සියල්ල තාක්ෂණයට සම්බන්ධ කිරීමෙන් සහ මිනිසාගේ සම්බන්ධතාවය අවම කිරීම තුළ වංචා හා දූෂණ අවම කරන්න පුළුවන්. වසර 3ක් ඇතුළත අපිට ඒක කරන්න පුළුවන්. අද ආර්ථිකයේ බොහෝ ගනුදෙනු සිදු වන්නේ බැංකු පද්ධතියෙන් එළියේ. අපේ ආණ්ඩුවකින් ඒවා බැංකු පද්ධතිය තුළට ගන්නවා."