මේ දැන් ලැබුණ තවත් විශේෂ පාසල් නිවාඩුවක්.. දිවයින පුරා වැසෙන පාසල් ලැයිස්තුව මෙන්න.

Report

හෙට (04) දිනයේ ගම්පහ කලා⁣පයේ සහ කඩුවෙල සහ කැලණිය යන කලාපවල සියලුම පාසල් වසා තැබෙයි.

මේ දැන් ලැබුණ තවත් විශේෂ පාසල් නිවාඩුවක්.. දිවයින පුරා වැසෙන පාසල් ලැයිස්තුව මෙන්න. | All Schools In Gampaha Region Are Closed 4Th June

ඒ බව එම කලාප අධ්‍යාපන කාර්යාල සඳහන් කළේ ය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි?..

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි?..


මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත..

එයට අමතරව සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත් වේ.

සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්?. රජය අලුත්ම තීරණයකට යයි.. කරන රැකියාවට මොකක් වෙයි ද?. (VIDEO)

සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්?. රජය අලුත්ම තීරණයකට යයි.. කරන රැකියාවට මොකක් වෙයි ද?. (VIDEO)


හෙට දිනයේ පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින් සඳහන් වේ.

සබරගමුව පළාත‍

* රත්නපුර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්

* කෑගල්ල දිස්ත්‍රික්කය - සියලුම පාසල්

දකුණු පළාත

*ගාල්ල දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්

*මාතර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්

බස්නාහිර පළාත

* කළුතර දිස්ත්‍රික්කය - සියලු‍ම පාසල්

* කොළඹ දිස්ත්‍රික්කය - හෝමාගම කලාපය

ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට පැවැත් වේ.

හදිසියක් වුණොත් මෙන්න මේ අංකවලට කෝල් එකක් දෙන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

හදිසියක් වුණොත් මෙන්න මේ අංකවලට කෝල් එකක් දෙන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ බව බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, හෙටින් පසු ව ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇත.