ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..

Report

මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ය.

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..

රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..


අදාළ ගාස්තු සංශෝධනය පසුගිය ආණ්ඩු සමයේදී මාසයේ අවසන් දින සිදු කෙරුණේ ය.

ඒ අනුව බලන විට, අද (30) ඉන්ධන මිල සංශෝධනය විය යුතුය.

නමුත්, එවන් පසුබිමක පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය විසින් ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් තවම සිදු කර නොමැත.

අලුත් ආණ්ඩුව ආවා විතරයි.. ඉන්ධන ලීටරයක් රු.25කින් ද.. භූමි තෙල් ගැනත් ගත්ත තීරණය.. මාසෙන් මාසෙටම..

අලුත් ආණ්ඩුව ආවා විතරයි.. ඉන්ධන ලීටරයක් රු.25කින් ද.. භූමි තෙල් ගැනත් ගත්ත තීරණය.. මාසෙන් මාසෙටම..

මේ අතර, පසුගිය මාසයේ මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කිරීමට කටයුතු කළේ ය.

ඒ අනුව එය මේ වනවිට රුපියල් 332කට අලෙවි වේ.  

එමෙන්ම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු කළ අතර එහි වත්මන් මිල රුපියල් 377ක් වේ.

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)


රුපියල් 10කින් මිල අඩු කෙරුණු සුදු ඩීසල් මේ වනවිට රුපියල් 307කට ලබා ගත හැකි වේ.

තව ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දැමුණු අතර එහි අලෙවි මිල වන්නේ රුපියල් 352කී.

එමෙන්ම, භූමිතෙල් ලීටරයක් මේ වනවිට රුපියල් 352කට අලෙවි කෙරෙයි.

සංදර්ශන නෑ.. නිළධාරීන්ට වහාම දන්වයි.. අග්‍රාමාත්‍යවරියගේ නියමයෙන් කරන්න යන රටම බලන් හිටිය දෙය..

සංදර්ශන නෑ.. නිළධාරීන්ට වහාම දන්වයි.. අග්‍රාමාත්‍යවරියගේ නියමයෙන් කරන්න යන රටම බලන් හිටිය දෙය..


කෙසේ වෙතත්, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන අලෙවි කිරීමට කටයුතු කරනු ලබයි.