බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..

Report

අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න.. | Alcohol Prices In Sri Lanka

අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන මෙන් තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව වාර්තා වේ.

අද රෑ වෙන දෙය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..

අද රෑ වෙන දෙය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, ඒ අනුව මේ මොහොතේ මත්පැන් මිල පහළ දැමීමක් සිදු නොවන බව ද සුරාබදු කොමසාරිස්වරයා කියා තිබෙනවා.

මේ අතර, පසුගියදා සුරාබදු කොමසාරිස්වරයා සහ මත්පැන් සමාගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..


එහිදී සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බවයි.

එම නිසා අරක්කු මිල අඩුකරන ලෙස ඔහු ඉල්ලා ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, මෙහිදී මත්පැන් සමාගම් පවසා ඇත්තේ අරක්කු බෝතල්වල මිලෙන් 80% ක් 90%ක්ම වැට් සහ වෙනත් බදුවලින් සමන්විත බව ය.

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..


මේ අතර, 2023 ජූලි පළමුවැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනූව මත්පැන් සහ මධ්‍යසාර මිල ඉහළ දැමුවේ ය.

ඒ අනූව අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 1000කින් ඉහළ ගියේ ය.