ඇෆ්ගනිස්ථානයට ලොකු ඉලක්කයක්

Report

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (16) දින පැවැත්වෙන ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේ දී ලකුණු 160ක් ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් විය.

ඒ අනුව කාසියේ වාසියේ දිනාගත් ඇෆ්ගනිස්ථනා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ආරාධනා කර සිටියා.

එබැවින් පළමුව පන්දුවට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 09ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් විය.

කණ්ඩායම වෙනුවෙන් Alishan Sharafu පන්දු 31ක් තුළ ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වීමත් සමඟ ඇෆ්ගනිස්ථානයට ලකුණු 161ක් ඉලක්කයක් හිමිවිය.

අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ඉන්දු – පකිස්ථාන් ක්‍රිකට් තරගය බලන්න පුද්ගලික ජෙට් යානා 25 ක් ඇවිත්, ඩොලර් මිලියන ගණනක් එක රැයකින්

ඉන්දු – පකිස්ථාන් ක්‍රිකට් තරගය බලන්න පුද්ගලික ජෙට් යානා 25 ක් ඇවිත්, ඩොලර් මිලියන ගණනක් එක රැයකින්