සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)

Report

2023 (2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ දී නිකුත් කෙරිණ.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.


එහිදී ඒ මහතා ඉදිරියේ දී පැවැත්වෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීමක් සිදු කළේ ය.

ඒ සැලසුම් කළ පරිදි නොවැම්බර් මස 25 වෙනිදා ආරම්භ වන බවත් දෙසැම්බර් 20 වෙනිදා දක්වා පැවැත්වෙන බවත් ය.

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එමෙන්ම, ඒ අතරට වැටෙන ඉරිදා දිනයන් සහ රජයේ නිවාඩු දිනයන් හැරුනු කොට අනිත් සෑම දිනයක දී ම විභාගය පැවැත්වෙන බව ඒ මහතා පැවසීය.

වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..

වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..


වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

 

මේ අතර, නිකුත් කළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, සියලු ම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම සලසා දී ඇත.

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..


එමෙන්ම, සියලු ම පළාත්/ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ද තම පළාතේ/කලාපයේ සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීම සඳහා පරිශීලක නාමය සහ මුරපද ලබා දී ඇත.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

රටම බලන් හිටිය, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..(PHOTO)

රටම බලන් හිටිය, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..(PHOTO)