මාලනිය අවසන් කැමැත්තට කියූදේ

Report

සිංහල සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ ආලෝකමත් කළ කීර්තිමත් රංගන ශිල්පිනියක් වන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද දින ජීවන ගමනට සමුදුන්නා.

රොෂාන් ප්‍රනන්දුට කලාකරුවන්ගේ අප්‍රසාදය ( video )

රොෂාන් ප්‍රනන්දුට කලාකරුවන්ගේ අප්‍රසාදය ( video )

ඇය ටික කලක පටන් රෝගී තත්ත්වයෙන් සිටි අතර ඒ බව දන්නා ඇයගේ සමකාලීන මිතුරන් සහ නව පරපුරේ රංගන ශිල්පීන් සියලුම දෙනා ඇය වෙනුවෙන් ඇයගේ උපන් දිනය දා සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කළා.

ඉන්ධන මිල වැඩි වෙන ලකුණු - මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

ඉන්ධන මිල වැඩි වෙන ලකුණු - මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

මේ වැඩසටහනට මාලනී ෆොන්සේකා මහත්මිය වෛද්‍ය කාර්ය මණ්ඩලයත් සමඟ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තමයි සම්බන්ධ වුණේ. හේතුව ඒ වන විටත් ඇය රෝගී තත්ත්වයෙන් පසුවූ නිසයි. කෙසේ නමුත් ඒ අවස්ථාවේ බොහෝ සෙයින් සංවේදී වූ මාලනී ෆොන්සේකා මහත්මිය අවසන් වරට තමන්ගේ සහෘද කලාකරුවන් වෙනුවෙන් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

"මට ගොඩක් දේවල් කියන්න ඕනි. ඒ උනත් මට එක දෙයයි කියවෙන්නේ.මට හැමදාම ආදරේ ලැබුණා.ඒ වගේම මටත් ආදරේ දුන්නා.ඉතින් මම ඒක නවත්තන්නෑ.මම කොහොමහරි ඒ ආදරේ රැක ගන්නවා. මම ආදරෙයි හැමෝටම" ඉතින් හෙළ සිනමාවේ නිළි රැජිණියනි, ඔබට නිවන් සුව ලැබේවා...!!

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

නිළි රැජිණිය වෙනුවෙන් සංවේදී වූ සචින්

නිළි රැජිණිය වෙනුවෙන් සංවේදී වූ සචින්