නිළි රැජිණිය වෙනුවෙන් සංවේදී වූ සචින්

Google Mrs Malani Fonseka Death Sinhala news Anudi Gunasekara
By Ashfa May 24, 2025 12:43 PM GMT
Ashfa

Ashfa

Report

සිංහල සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ ආලෝකමත් කළ කීර්තිමත් රංගන ශිල්පිනියක් වන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද දින ජීවන ගමනට සමුදුන්නා.

ඇය නුතන පරම්පරාව දක්වාම තම නම විහිදූ නිළි රැජිණයි.

නුතන නලු පරම්පරාවේ කාගේත් සිත් ගත් කලාකරුවෙක් තමයි සචින් ලියනගේ.

මේ ඔහු තම ජ්‍යෙෂ්ඨ කලාකරිනියගේ වියෝව ගැන තැබූ සංවේදී සටහනයි.

" හෙළ සිනමාවේ නිළි රැජිණියනි ඔබට සුභ ගමන්..

Rest in peace 🏳️🥀 #malanifonseka #RIP #Queen

මම හරි වාසනාවන්ත නළුවෙක්.... ඒ ඇයි කියලා කියන්න දෙයක් නෑ... මේ පිංතුරේ ඒකට සාක්ෂි 😞🙏"

නිළි රැජිණිය වෙනුවෙන් සංවේදී වූ සචින් | Malini Fonseka Death Cinema Funeral


ReeCha