ඔයාටත් ලොකු බඩ ගෙඩියක් ද තියෙන්නෙ.. අඩු වෙලාම යන්න මෙන්න නියම බෙහෙත.. හරිම ලේසියි අනේ..

Latest Headlines Decision Making
By krishani Sep 07, 2024 06:49 PM GMT
krishani

krishani

Report

ඔයාලට අද කියන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන.

ඒ තමයි බඩ අඩු කරගන්න හැටි.

හරියට ඇදුමක්වත් බඩ නිසා අදින්න බැරි වුණා නේද.ඒ ගැනම හිතලා දුක් වුණා නේද?. 

ඇගේ හැඩය නැති නිසා.

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..


එහෙනම් ඒකට නියම දෙයක් ගැනයි අද කියන්න යන්නේ. 

ඒ තමයි කස කසා.

ඔයාට ඕනීම වෙළෙඳ සැලකින් මේක ඉතා අඩු මුදලකට ලබා ගන්න පුලුවන්.

ලංකාවේ සාමාන්‍යෙන් කස කසා ගොඩක්ම පාවිච්චි කරන්නේ ෆලුඩා,සරුවත් වගේ දේවල් හදන්න.

කස කසා ඇට ටිකක් වෙල වතුරේ දාලා තිබ්බම කස කසා ඇටේ වටා සුදු පාට ජෙලි ආවරණයක් හැදෙනවා.

ඒ දෙය ඔයාලා දන්නවනෙ.

ඒක තමා මෙහි තියෙන විශේෂම දේ.

වැඩි කතා නැතුව, අපි යමු බලන්න අපිට ලැබෙන වාසි මොනවද කියලා.

ශරීරයේ බර අඩු කර ගැනීමට බර අඩු කරගන්න හිතාගෙන කෑම පාලනය කරන හැමෝටම අත් විදින්න වෙන ගැටලුවක් තමයි.

සමහර ආහාර දැක්කම තද බල ආශාවක් ඇති වෙනවා.මෙහෙම එක පාරට කැලරි අධික ආහාරයක් කන්න ආශාවක් ඇති වී මෙහිදී සිදු වෙනවා.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


ඉතිං මේකෙන් බේරෙන්න ගොඩක් අමාරුයි.

එයට යටත් වෙලා කැලරි අධික ආහාර කෑවොත් දවස් ගනනාවක් ආහාර පාලන කර ගත්තු මහන්සිය නිකන්ම වතුරේ යනවා.

මේ ආශාව ඇති වීම පාලනය කරන්න පුලුවන් සාර්ථකම විසදුමක් තමයි කස කසා ඇට.

හැමදාම රෑට නින්දට යන්න පෙර කස කසා ඇට මේස හැන්දක් වතුරට දමා උදේ නැගිට ගමන් මෙය පානය කරන්න.

මේ සරල වැඩේ දිනපතා කිරීමට පුරුද්දක් කර ගන්න. මෙමගින් හදිසියේම ආහාරයකට ඇති වෙන රුචිය සම්පුර්ණයෙන්ම පාලනය වෙනවා.

ඉතිං කිසිම ගැටලුවක් නැතුව බර අඩු කර ගන්නත් පුලුවන්.

හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)

හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)


ඒ වගේම ගැස්ට්‍රයිටිස් සුව කිරීම ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධානතම හේතුව තමයි නිසි අයුරින් ආහාර නොගන්නා අය සහා බඩගින්නේ සිට පිටි අධික තෙල් අධික අහාර ගැනීමයි.

ඉතිම් ගැස්ට්‍රයිටිස් පාලනය කිරීමට කස කසා වලට හැකියාවක් ඇත.

කස ඇට වල ඇති ජෙලි වගේ සිවිය අපේ ආමාශයේ ආම්ලිකතාවය පහසුවෙන් පාලනය කරනවා.

කස ඇට වල අපේ සමේ තෙතමනයට අවශ්‍ය විටමින්,මේද අම්ල,ඛනිජලවණ බෙහෙවින් අඩංගු වේ.

ඉතිං කස කසා මගින් සමේ තෙතමනය වැඩි කර ගන්න පුලුවන්.

දියවැඩියාව පාලනය කරනවා වගේම අනාගතයේ දියවැඩියාව ඇතිවීමේ ඉඩ කඩ අවම කර ගන්නත් කස කසා ඇට උදව් වෙනවා.

මේ හිදි දිනපතා කස කසා ඇට ආහාරයට ගැනීම මගින් අපේ ශරීරයට ග්ලුකෝස් වැනි සරල සීනි වර්ග සහ අධික ආහාර වර්ග ගන්න තියෙන වුවමනාව පලනය කරනවා.

සිරුරේ උෂ්ණත්වය ඉහල මට්ටමක තියෙනවා වෙන්න පුලුවන්.

බඩ පිපිලා තියෙන වෙලාවට එය ඉක්මනින් ඉවත් කර ගන්න කස කසා ඇට සාර්ථක විසදුමක්.

ඒ සදහා වතුර වීදුරු භාගයක් විතර අරගෙන එයට කස කසා ඇට තේ හැන්ද එකතු කරන්න.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.


එමෙන්ම, හම රැළි වැටීම අත් කකුල් ගෝරෝසු වීම යටි පතුල් පැලීම, හිස කෙස් තුනී වීම, වගේ දේවල් ඇතිවීමට මුලික හේතුව වන්නේ කොලැජන් ඌනතාවයයි.

මේ නිසාම විවිධ කොලැජන් අතිරේක වන වාණිජ නිශ්පාදන වලට අද ලොකු ඉල්ලුමක් තිබෙනවා.

නමුත් අපේ සිරුරට අවශ්‍ය කොලැජන් අපිට තනිවම නිශ්පාදනය කරන්නට පුලුවන්.

ඒ සදහා අවශ්‍ය පෝෂක සිරුරට ලබා දීමයි අවශ්‍ය වන්නේ.

කස කසා ඇට වලට කොලැජන් නිශ්පාදනය කිරීමට අවශ්‍ය පෝෂක සිල්ලම බහුලව අඩංගු වේ.

වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)


දිනපතා කස කසා ඇට ආහාරයට ගැනීමෙන් හා පානය කිරීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය කොලැජන් නිශ්පාදන කර ගැනීමට පුලුවන්.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකී..