හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)

Report

අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් කොරියානු භාෂා විභාගවලට මුහුණ දෙනවා.

ඒ බව ඔබ හොඳටම දන්නවා.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.


ඒ ලංකාවේ ආර්ථික තත්ත්වයත් සමගයි.

කොරියානු භාෂා පරීක්ෂණය (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 9 වැනිදා නිකුත් කෙරෙනු ඇත.

ඊයේ නෙමෙයි අද.. මේ මොකක්ද වුණේ?. එකවරම මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න..

ඊයේ නෙමෙයි අද.. මේ මොකක්ද වුණේ?. එකවරම මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න..


ඒ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් නිවේදනය කළේ ය.

ඒ අනුව අදාළ ප්‍රතිඵල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිස බලාගත හැකි වේ.

තව ටිකකින්?. දෙයියනේ.. මේ මොකක්ද වෙන්න යන්නේ..

තව ටිකකින්?. දෙයියනේ.. මේ මොකක්ද වෙන්න යන්නේ..


කෙසේ වෙතත්, එයට අදාල අනෙකුත් පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත් වේ.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery