වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Report

ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

තව ටිකකින්?. දෙයියනේ.. මේ මොකක්ද වෙන්න යන්නේ..

තව ටිකකින්?. දෙයියනේ.. මේ මොකක්ද වෙන්න යන්නේ..


ඒ ලංකා බැංකුවෙන් වඩාත් උසස් සේවාවක් ලබා දීම සදහා සිදු කෙරෙන පද්ධති නවීකරණ කටයුත්තක් ගැනයි.

ඔයාට රුපියල් 4000ක මුදලකට ගන්න පුලුවන්?.. රජයෙන් දෙන්න යන දෙය.. එතකොට මොකක්ද මේ නොමිලෙම ලැබෙන්නෙ..

ඔයාට රුපියල් 4000ක මුදලකට ගන්න පුලුවන්?.. රජයෙන් දෙන්න යන දෙය.. එතකොට මොකක්ද මේ නොමිලෙම ලැබෙන්නෙ..


ඒ හේතුවෙන් 2024 සැප්තැම්බර් 6 වැනිදා (සිකුරාදා) එනම් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙ.ව. 02.00 දක්වා ණය සහ හර කාඩ්පත් මඟින් සිදු කරන ගනුදෙනු සඳහා බාධා විය හැකි ය.

කෙසේ වෙතත්, ඒ නිසා සිදුවන අපහසුතාවය පිළිබඳව ලංකා බැංකුව සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ නෙමෙයි අද.. මේ මොකක්ද වුණේ?. එකවරම මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න..

ඊයේ නෙමෙයි අද.. මේ මොකක්ද වුණේ?. එකවරම මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න..


එම නිවේදනය පහතින්,

Gallery