2024 ගෙවෙන අන්තිම දවස අදයි.. පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කීව දෙය මෙන්න..(PHOTOS/VIDEO)

Report

අද (31) දිනයේ ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ 2025 නව වසර උදාව නිමිත්තෙන් ය.

ඒ අනුව එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ අද දිනයේ කොළඹ නගරය වෙත පිට පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථ වාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බව ය.

ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද එන්නෙ?. කාලගුණයේ වෙන දෙය මෙන්න..

ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද එන්නෙ?. කාලගුණයේ වෙන දෙය මෙන්න..

ජනවාරි 5 වෙනිදාට කලින් ගෙවා අවසන් කරන්න යන වන්දිය.. එතකොට පෙබරවාරියෙ මොකක්ද දෙන්න යන්නෙ?.

ජනවාරි 5 වෙනිදාට කලින් ගෙවා අවසන් කරන්න යන වන්දිය.. එතකොට පෙබරවාරියෙ මොකක්ද දෙන්න යන්නෙ?.

මේ හේතුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොම්පඥවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව අද දින ගාලු මැද පාර පිහිටි නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙයි.

එමෙන්ම, සියලුම රථවාහන පහත සඳහන් පොලිස් වසම්වල පිහිටි නිදහස් රථ ගාල් සහ පුද්ගලික රථගාල් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇත.

එම රථවාහන සැලැස්ම ඇතුළත් නිවේදනය පහතින්,

You May Like This Video👇 


GalleryGalleryGallery